
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මීටර් 63 පමණ උසය.බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මීට ,දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ලෙස නම ලැබුණු බවත් පැවසේ.කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වීම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.
No comments:
Post a Comment