පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම ,සොබාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්‍යාව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්‍යාව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .
සහෝදරයා, මේක ඉතාම වටිනා බ්ලොග් එකක්. මේ වැඩේ නවත්තන්න එපා. දිගටම ලියන්න. හැබැයි බ්ලොග් එක ටිකක් සංකීර්ණ වැඩියි. ලෝඩ් වෙන්න වෙලා යනවා. මීට වඩා ටිකක් සිම්පල් වුනා නම් හොඳයි.
සහෝදරයා, මේක ඉතාම වටිනා බ්ලොග් එකක්. මේ වැඩේ නවත්තන්න එපා. දිගටම ලියන්න. හැබැයි බ්ලොග් එක ටිකක් සංකීර්ණ වැඩියි. ලෝඩ් වෙන්න වෙලා යනවා. මීට වඩා ටිකක් සිම්පල් වුනා නම් හොඳයි.
ReplyDelete