Friday, July 2, 2010

බේකස් ඇල්ල Bakerswaterfall.jpg




නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ය.උස ‍මීටර් 20 පමණ වේ.බෙලිහුල් ඔයේ ශාකාවකින් ‍නිර්මාණය වේ.නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්‍රිසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත.

No comments:

Post a Comment