
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 39 පමණ වේ.පළල් දියඇල්ලකි.දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.පහළට ඇදවැටීමේදී සියුම් දුවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයාමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත.බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.
No comments:
Post a Comment