Friday, July 2, 2010

දියළුම ඇල්ල





ංකාවේ ඇති උසින් දෙවන තැන ගන්නා දිය ඇල්ලවේ. උස මීටර් 220කි.බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි.ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.

No comments:

Post a Comment