Wednesday, June 30, 2010

පරිසර සංරක්ෂණ උපාය මාර්ග .






භූමි පරිභෝජනය

01) එක් එක් ඉඩමේ සුදුසු පරිභෝජන සදහා තෝරා ගැනීම .
02) ඉඩම් කළමනාකරණය ගැන පර්යේෂණ පැවැත්වීම.
03) ඉඩම් සංරක්ෂණය සහ පස සංරක්ෂණ පනතක් පැනවීම.
04) ඉඩම් භාවිත කිරීමේ සැලැස්මක් සකස් කිරීම .
05) උචිත ගොවිතැන් පිළිබද පර්යේෂණ පෙවෙත් වීම

No comments:

Post a Comment