
වන සම්පත්
01) ගස් කැපීම සහ අනවසර පදිංචිය වැලක්වීමට පනතක් ගෙන ඒම.
02) වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුව වන වගාව,හා කළමනාකරණය
03) වතු සහ සොබාවික වනාන්තර කළමනාකරණය පුළුල් කල යුතුය .
04) දැව කපා ගැනීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය .
05) උත්භිද උද්‍යාන පිහිටු විය යුතුයි.
No comments:
Post a Comment